හොල්සිම්, ඉදිකිරීම් ශිල්පීන් අගයයි

Published in පුවත්
Monday, 11 August 2014 11:55
ඉදිකිරීම් ශිල්පීන්ගේ දායකත්වය රටේ සංවර්ධනයට යොදා ගැනීමේ අශ්‍යතාවය මැනවින් හදුනාගත් NAITA ආයතනය හෙ‍ාල්සිම් ලංකා සමාගම සමග එක්ව වයඹ පළාත් මහ ඇමති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 'නිපුණතා අභිෂේක 2014 'ප‍්‍රථම පියවර අද කුරැණෑගල මාලිගා පිටියේදී සිදු කිරීමට නියමිතය.
  මෙහිදී ඉදිකිරීම් ශිල්පීන් 500 දෙනෙකු එකම දිනක,එකම ස්ථානයකදී NVQ වෘත්තීය සුදුසුකම් සදහා පරීක්ෂාවට ලක් කෙරෙන බවත්,මෙය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීන අධ්‍යක්ෂකවරු 60 දෙනෙකුගේ අධීක්ෂණයෙන් සිදුවන බවත් පැව‍සෙයි. 
 
ඉදිකිරීම් ශිල්පීන් විශාල පිරිසක් එකවර  ඇගයීමට ලක්වන ප‍්‍රථම අවස්ථාව මෙය බැවින්ලමහජනතාවට වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට NVQ-RPL හදුන්වාදීමක් ලෙසද මෙය හදුන්වාදී තිබේ.
 
හොල්සිම් ලංකා සමාගම  මීට පෙර NAITA සමග එක්ව උතුරැ-නැලගනහිර ඉදිකිරීම් ශිල්පීන් 1,800 කට NVQ සහතිකය ලබාදීමට කටයුතු කළ බවද එම සමාගම පෙන්වා දෙයි.

 

Last modified on Monday, 11 August 2014 14:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us