subash
රැල්ලත් එක්ක පොර බදන්න අපට සිද්ධ වෙලා - රංග බණ්ඩාරනායක
අපේ ජීවිත වලට ඇති වටිනාකම රාජපක්ෂ විසින් නැති කොට ඇත. ඔහු මෙම කරුමක්කාරී දීර්ඝ කාලීන වැඩපිළිවෙලේ වර්තමාන භූමිකාවය. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස නිරත වී සිටින යුටෝපියානු මෙන්ම ගූඪ ආත්මාර්ථකාමී දේශපාලනය මඟින් රාජපක්ෂ තවත් වසර හයකට තම ධූරකාලය දීර්ඝ කරගන්නේ නැතැයි කිසිවෙකුට කිව නොහැකිය. කළ යුතු ඉටිගෙඩියක් කිරීම සඳහා ඇත්තේ තවත් මාස හයක් වැනි ඉතා සුළුකාලයක් පමණි.
2004 දෙසැම්බර් මස 26 වැනිදා ශ්‍රී ලංකාවටත් දැඩි බලපෑමක් ඇති කරමින් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඇති වූ සුනාමි අනතුරින් අතුරුදන් වූ ඉන්දුනීසියානු දැරියක් වසර 10කට පසුව නැවත හමුවීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා වෙයි.
හිටපු හමුදා නිලධාරියෙකු වූ වත්මන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සිය දකුණු අත අහිමිව තිබියදීත් මෝටර් රථ ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් අනතුරුදායක ලෙස රිය පදවන බවට වාර්තා වෙයි.
බ්‍රසීල ජාතික සෙල්සෝ සන්ටෙබානෙස්ගේ පෙනුම බාබි බෝනික්කන් සමඟ හමුවන කඩවසම් 'කෙන්' බෝනික්කු මෙනි.
‘කික්’ චිත්‍රපටය උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වෙද්දී බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත්තේ එහි රඟන සල්මන් ඛාන් සහ ලාංකේය නිළි ජැකලින් ෆර්නැන්ඩස් වෙතටයි. පසුගිය දා ඉන්දියාවේ ‘සී. ටී. වී.’ (zee TV) රූපවාහිනී චැනලයේ විශේෂ සාකච්ඡාමය වැඩසටහනකටත් සල්මන් සහ ජැකලින් ඇරයුම් ලබා සිටියේ ඒ ජනප්‍රියත්වය නිසාමයි. එම වැඩ සටහනේදී එක් අවස්ථාවක සල්මන් ජැකලින්ව ඇමතුවේ ‘ජේ. එෆ්. කේ.’ (JFK) යනුවෙන්.
මිනිස් සිරුරේ රෝගාබාධ නිශ්චය කර ගැනීම සඳහා බෙහෙත් කරලක ස්වරූපයෙන් කැමරා කරලක් නිපදවීමට එංගලන්තයේ රෝයල් බෝල්ටන් රෝහලේ වෛද්‍ය සලීල් සිං සමත්ව සිටී. මේ කැමරා කරල මඟින් සිරුර අභ්‍යන්තරයේ සැඟව පවතින රෝගාබාධ රැසක් සොයා ගැනීමට හැකි බව වෛද්‍යවරු පවසති.
ජංගම දුරකථන රැගෙන එන මුවාවෙන් ගුවන් තැපෑල හරහා ඩුබායි සිට ශ්‍රී ලංකාවට රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් ඇති මත්කුඩු සහ රත්රන් රැගෙන විත් ඉතා සූක්‍ෂම ලෙස මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයෙන් පිටකර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
අනියම් සබඳතා පිළිබඳව හෙළි කරන, ඔවුන්ගේ තොරතුරු ගබඩා වන mcouple නමින් අලූත් App එකක් නිර්මාණය කිරීමට ලන්ඩනයේ Mspy ආයතනය සමත් වී තිබේ. මෙම නව App එක පාවිච්චි කරන්නාට වෙනත් අයකුගේ ජීවිතයේ සෑම තොරතුරක්ම අත් පත් කර ගත හැකිය.
