කොටු පැන හමාරයි : mcouple එයි !

Published in පුවත්
Saturday, 09 August 2014 08:18

අනියම් සබඳතා පිළිබඳව හෙළි කරන, ඔවුන්ගේ තොරතුරු ගබඩා වන mcouple නමින් අලූත් App එකක් නිර්මාණය කිරීමට ලන්ඩනයේ Mspy ආයතනය සමත් වී තිබේ. මෙම නව App එක පාවිච්චි කරන්නාට වෙනත් අයකුගේ ජීවිතයේ සෑම තොරතුරක්ම අත් පත් කර ගත හැකිය.

මෙමගින් අවශ්‍ය නම් තම සහකරුවාගේ හෝ සහකාරියගේ ජංගම දුරකතන ඇමතුම් පටිගත කිරීමට පමණක් නොව GPS තාක්ෂණය ඔස්සේ ඔහුගේ හෝ ඇයගේ සෑම ගමනක් ගැනම තොරතුරු ලබා ගත හැකිය.

මේ නිසා අනියම් සබඳතාවක් පවත්වා ගෙන යන්නේ නම් ඒ පිළිබඳව ඔහුට හෝ ඇයට දැන ගත හැකි වේ.

නමුත් මෙම නව App එක තම සහකරුවාගේ හෝ සහකාරියගේ ජංගම දුරකතනයට බාගත කිරීමට (Download ) පෙර ඒ සඳහා ඔහුගෙන් හෝ ඇයගෙන් අවසරය ලබා ගත යුතු බව ලන්ඩනයේ පිචහ ආයතනය දන්වා සිටී.

mcouple නව App එක හරහා සෑම දුරකතන ඇමතුමකටම කෙටි පණිවුඩ හෝ ඊ මේල් පණිවුඩ වලට ෆේස් බුක් ක‍්‍රියාකාරකමකට මෙන්ම ජංගම දුරකතනයකින් ලබා ගන්නා ඡයාරූප හා වීඩියෝ වලට පිවිසීමේ හැකියාව ලැබේ.

අද වන විට මෙම නව App එක භාවිත කරන්නන්ගේ අරමුණ වී තිබෙන්නේ තම සහකරුවාගේ හෝ සහකාරියගේ වැරදි හැසිරීම් ගැන තොරතුරු ලබා ගැනීමටයි.

මෙම නව App එක නිසා අනියම් සබඳතා ඇති කර ගන්නේ බලා ගෙනයි. මන්ද ඒ සියලූ තොරතුරු මේ App එක මගින් හෙළි කරන නිසාවෙනි.

(ලංකා සි නිව්ස්)

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us