'පුලන්' දේවි ඝාතකයාට දඬුවම්

Published in පුවත්
Saturday, 09 August 2014 08:16

'පූලන්' දේවිය මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන්ගේ ප්‍රධානියා එම චෝදනාවලට වරදකරු වන බව අධිකරණය තීන්දු කර තිබේ.

කොල්ලකරුවන්ගේ නායිකාව යන තේරුමින් 'Bandit Queen'යනුවෙන් ප්‍රකටව සිටි පූලන් දේවි පසුව ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක්ද ලෙස දිව්රුම් දෙනු ලැබීය.

2001 වසරේ ඇයව වෙඩි තබා මරා දැමුණ අතර, එම ඝාතනය සම්බන්ධයෙන් එකොළොස් දෙනකුට එරෙහිව නඩු පැවරුණ අතර, ඔවුන්ගේ ප්‍රධානියා වූ 'ෂෙර් සිං රානා' (Sher Singh Rana) චෝදනා වලට වරදකරු බව, උසාවිය තීන්දුව දෙමින් ප්‍රකාශ කළේය.

සෙසු සැකකරුවන් දහ දෙනා මුදා හරිනු ලැබිණ.

ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කොල්ල කරුවන්ගේ රැජින වූ 'පූලන් දේවිය'ගේ කතාව ඇසුරින් බොලිවුඩ් චිත්‍රපටයක් ද නිර්මාණය කෙරිණ.

හින්දු කුලවතුන් විසින් සමූහ වශයෙන් සිදු කරනු ලබන ස්ත්‍රී දූෂණ වලට එරෙහිව තමා අවි ගත් බව, පූලන් දේවිය ප්‍රකාශ කළාය.

(බිබිසි)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us