රණවිරු මන්ත‍්‍රීගේ වාහන පැදිල්ලට ජනතාව බියෙන්

Published in පුවත්
Saturday, 09 August 2014 09:25

හිටපු හමුදා නිලධාරියෙකු වූ වත්මන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සිය දකුණු අත අහිමිව තිබියදීත් මෝටර් රථ ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් අනතුරුදායක ලෙස රිය පදවන බවට වාර්තා වෙයි.

මීට පෙර කීපවතාවක්ම පොලීසිය කිහිප විටක්ම අවවාද කර තිබුණත් මෙතෙක් නීති මගින් ක‍්‍රියාකර නැත .

මෙවර මහර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේ පැවති මහර සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එම මන්ත‍්‍රීවරයා පැමිණියේද පිටව ගියේද රියදුරු මහතකුගේ සහය නොලබා තනිවම වම් අතේ ආධාරයෙන් වාහනයේ සුක්කානම මෙහෙයවමිනි.

මෙම අවස්ථාවේ එතැන සිටි මාධ්‍යවේදීහු ඇතුළු බොහෝ දෙනා විමතිය පළ කළහ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us