subash

subash

ගාල්ලේ ධීවර වරායේ ශීතාගාර සහ අයිස් නිෂ්පාදනාගාර සංකීර්ණයේ යන්ත්‍රාගාරය ගින්නෙන් විනාශ වී දැනට මාස දහයක් ගතවී ඇතත්, මෙය පිලිසකර කිරීමට පාලනාධිකාරිය මෙතෙක් අසමත්වී ඇත.

අදින් පසුව මැති ඇමති කවුරුන් හෝ චීවරයට අත ගසන්නට පැමිණියහොත් එය ආණ්ඩුවේ අවසානය බවත්, ආණ්ඩුවේ සිට කෑගසන සුනඛයන් බැඳගන්නා ලෙස ජනාධිපතිවරයාට අවධාරණයෙන් යුතුව දන්වා සිටිනබවත් බවත් ඥානසාර හිමියෝ පැවසූහ. 

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඔහුගේ සොයුරු, ඌව හිටපු අමාත්‍ය අනුර විදානගමගේ හා තවත් පුද්ගලයකු 26 වැනි දාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය මහියංගන පොලිසියට ඊයේ (07)  නියෝග කළාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාතික නිදහස් පෙරමුණට එකඟතාවයක් පල කර නැතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

බොදුබල සේනාව නිසා තම මැතිවරණ ව්‍යාපාරයටද ප‍්‍රශ්ණයක් වී ඇත්තේ යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් හා පැවසුවේ යැයි අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

වීසා නිකුත් කිරීම සඳහා බි‍්‍රතාන්‍ය වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත ලබාදෙන ගමන් බලපත‍්‍ර රඳවා ගැනීමකින් තොරව මූලික රාජකාරී අවසානයේ ලබාදීමට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර අැත.

අද දේශපාලන පළිගැනීම් සීමා මායිම් නැතුව සිදුවන බවත්, රාජපක්ෂ රෙජිමයට ගැති නොවන ඕනෑම අයෙකුගෙන් මේ ආණ්ඩුව පළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

මීගලෑව ප‍්‍රදේශයේදී දිනිදු යෂේන් ඒකනායක දරුවාව පැහැරගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් හතරදෙනා බන්ධනාගාරය තුළදී වදහිංසාවකට ලක්ව අැත. ඔවුන් හතරදෙනා දැනට රඳවා සිටින්නේ වාරියපොළ රක්ෂිත බන්ධනාගාරයේයි.

රට තුල තව දුරටත් මගී ප‍්‍රවාහනයේ යෙදීම සඳහා පෞද්ගලික බස් සේවය අවශ්‍ය නම් වහාම පෞද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යංශය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අහෝසි කර ශ‍්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ කර්මාන්තය නියාමනය කිරීම එක් අමාත්‍යංශයක් යටතට පත් කල යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ලංකාවේ Bad Teacher !

Published in කලා
Thursday, 07 August 2014 12:58

2011 වසරේ තිරගත වූ කැමරන් ඩයස් රංගනයෙන් දායකත්වය සැපයූ Bad Teacher චිත්‍රපටයට සමාන ආකාරයේ ජායාරූප නිකතුවක් අනතර්ජාලයට නිකුත්වී තිබේ. 

Connet With Us