බොදු බල සේනාව නිසා මගේ වැඩ අවුල් වෙලා –ජනපති

Published in පුවත්
Friday, 08 August 2014 09:35

බොදුබල සේනාව නිසා තම මැතිවරණ ව්‍යාපාරයටද ප‍්‍රශ්ණයක් වී ඇත්තේ යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් හා පැවසුවේ යැයි අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් තමන්ට දිගින් දිගටම සිදුකරන චෝදනාවන්ට එරෙහිව නඩු පවරන්නැයි ජනාධිපතිවරයා පැවසු බවත්, ඒ අනුව ඥානසාර හිමියන්ගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරන බවත්  සේනාරත්න මහතා එහිදී කීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවූ අවස්ථාවේදීද තමන් මේ ගැන සාකච්ඡා කළ බවද කී ඇමතිවරයා, ''රාජිත ඒවාට උත්තර දෙන්න යන්න එපා. නඩු පවරන්න''යයි ජනාධිපතිවරයා තමන්ට එහිදී පැවසූ බවත්,  මෙය කුමන්ත්‍රණයක් බවත් තමන්ගේ මැතිවරණය ව්‍යාපාරයට ද මේ නිසා දැනටමත් හානියක් වී ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවත් වැඩිදුරටත් කීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us