ඒ මහතා මේ බව පැවසුවේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් තමන්ට දිගින් දිගටම සිදුකරන චෝදනාවන්ට එරෙහිව නඩු පවරන්නැයි ජනාධිපතිවරයා පැවසු බවත්, ඒ අනුව ඥානසාර හිමියන්ගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරන බවත් සේනාරත්න මහතා එහිදී කීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවූ අවස්ථාවේදීද තමන් මේ ගැන සාකච්ඡා කළ බවද කී ඇමතිවරයා, ''රාජිත ඒවාට උත්තර දෙන්න යන්න එපා. නඩු පවරන්න''යයි ජනාධිපතිවරයා තමන්ට එහිදී පැවසූ බවත්, මෙය කුමන්ත්‍රණයක් බවත් තමන්ගේ මැතිවරණය ව්‍යාපාරයට ද මේ නිසා දැනටමත් හානියක් වී ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවත් වැඩිදුරටත් කීය.
බොදුබල සේනාව නිසා තම මැතිවරණ ව්‍යාපාරයටද ප්‍රශ්ණයක් වී ඇත්තේ යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් හා පැවසුවේ යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.