'ව්‍යවස්ථා වෙනසකට විමල්ට එකඟ වුනේ නෑ'

Published in පුවත්
Friday, 08 August 2014 09:50

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාතික නිදහස් පෙරමුණට එකඟතාවයක් පල කර නැතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ආණ්ඩුව එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්තා වෙනසක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පමණක් බව ඔහු සඳහන් කරයි.

ඕනෑම පක්ෂයක් සමග ඕනෑම කරුණක් පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුව සෑමවිටම සූදානමින් සිටින බව කැබිනට් ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවුවද ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි පොරොන්දුවක් ලිඛිතවම ලබාදී ඇති බවයි.

ශ‍්‍රීලනිප - ජානිපෙ එකඟතාව මේවනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ. එම එකඟතා ගිවිසුම පහත දැක්වේ.

slfp-jnp-agr

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us