ගාල්ල ධීවර වරායේ ශීතාගාර අක්‍රියවී මාස 10ක්

Published in පුවත්
Friday, 08 August 2014 10:16

ගාල්ලේ ධීවර වරායේ ශීතාගාර සහ අයිස් නිෂ්පාදනාගාර සංකීර්ණයේ යන්ත්‍රාගාරය ගින්නෙන් විනාශ වී දැනට මාස දහයක් ගතවී ඇතත්, මෙය පිලිසකර කිරීමට පාලනාධිකාරිය මෙතෙක් අසමත්වී ඇත.

 එම අනතුරෙන් ධීවර සංස්ථා සේවකයෙකු මරනයට පත්වූ අතර,  රුපියල්  මිලියන  ගනනක අලාබයක් සිදුවිය. 


මෙම සංකීර්ණය 2007 දී ජපන් රජයෙන් ලැබුන  පූර්ණ පරිත්‍යාගයකි. එහි මුල්‍ය වටිනාකම රුපියල් මිලියන 700කි.

ලංකාවෙි විශාල තම අයිස් නිෂ්පාදනාගාරය වූ මෙය මාස දහයක්  තිස්සේ ක්‍රියා විරහිතව මල බැදෙමින් පවතී.

පිලිසකර කිරීම සදහා ඉදිරිපත් වූ ඇස්තමෙින්තු කිහිපය ම ධිවර සංස්ථාවේ සභාපතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ. එම සංස්ථාවේ  සභාපති වරයා වන්නේ ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සොහොයුරා ය. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us