subash
ත්‍රස්ත විමර්ශනයෙන් සබරගමුවේ සිසුන් දෙදෙනෙකු උස්සලා
Published in
පුවත්
Wednesday, 06 August 2014 16:25
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම බලමින් සිටි යෝගරාජ නිරෝෂන් හා තවත් එම වසරේම දෙමළ ජාතික සිසුවෙකු ඊයේ (05) සබරගමුව විශ්වවිද්‍යාලයේ තම දෙවන සමාසික විභාගය ලියමින් සිටින අතරතුර පැහැර ගෙන ගොස් ඇත.
Tagged under
ඉල්ලීම් 04ක් මුලු කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලය මූලිකත්වයෙන් විශ්ව විද්‍යාල කිහිපයක ඊයේ(05) පෙත්සමකට අත්සන් ලබා ගැණුනි.
Tagged under
ප‍්‍රවීන මූර්ති ශිල්පීන් සහ ආචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන සිව්දින විවෘත මූර්ති වැඩමුළුවක්
‘විභවි ලලිත කලා ඇකඩමිය’ සංවිධානය කරයි.
Tagged under
ජපාන සංස්කෘතිය කියන්නේ බොහෝ අලංකාර අංග ඇතුලත් විචිත්‍රවත් සංස්කෘතියක්.
බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි ජපාන සංස්කෘතිය තුල දකින්න ලැබෙන Ama නමින් හදුන්වෙන මුතු කිමිදෙන්නියන් ගැන. Ama කියන ජපන් වචනේ තේරුම තමයි women of the sea එහෙම නැත්තම් මුහුදු කාන්තාව කියන තේරුම.
Tagged under
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය මේවන විට ගාල්ලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Tagged under
ලංකා දේශපාලනයේ දශකයකට අධික කාලයක පුරා ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බවත් ඒ සදහා සටන ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කළත් පසුව ඔවුන් එය අතහැර දැමුවා. අපි උත්සාහ ගන්නේ ජවිපෙ නවතා දැමූ තැනින් එය ආරම්භ කිරීමට බවත් පළමු පෙරමුණ සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික කැළුම් අමරසිංහ පවසයි.
Tagged under
ඌව පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස 20 වන දින පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Tagged under
Tagged under
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවීම මේවන විට ආරම්භ කර තිබේ.
Tagged under
රජයේ නිළධාරීන්ගේ සංගමයෙන් තේරී පත්වූ විධායක සභාවට පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කිරීමට ගල්කිස්‌ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය.
Tagged under
