විභවියෙන් විවෘත මූර්ති වැඩමුළුවක්

Published in පුවත්
Wednesday, 06 August 2014 15:32
ප‍්‍රවීන මූර්ති ශිල්පීන් සහ ආචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන සිව්දින විවෘත මූර්ති වැඩමුළුවක්
‘විභවි ලලිත කලා ඇකඩමිය’ සංවිධානය කරයි. 
 මූර්ති කලාව පිළිබඳ මූලික හැඳින්වීමේ සිට මූර්ති නිර්මාණය (modeling) අච්චු නිර්මාණය (moulding) වාත්තු දැමීම (casting) සහ මූර්තිය නිමා කිරීම (finishing) දක්වා අදියරයන්  මෙහිදී ආවරණය කෙරේ.
 
අගෝස්තු 16, 23, 30 සහ   සැප්. 06 සෙනසුරාදා උදෑසන 10.00-3.30 දක්වා 108/20, සල්ගහ මාවත, බැද්දගාන, කෝට්ටේ.ලිපිනයෙහි පිහිටි ‘විභවි ලලිත කලා ඇකඩමියේදී පැවැත් වේ. 
 
දුරකථන අංක 0777 659268 හෝ 0773 526613 අමතා වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ වැඩමුළුව සඳහා ලියාපදිංචි වීම කළ හැකිය. ඉඩකඩ සීමිත බැවින් ලියාපදිංචි වන මුල් අයදුම්කරුවන් සඳහා ප‍්‍රමුඛතාවය හිමිවේ.  
34

 

Last modified on Wednesday, 06 August 2014 15:39

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us