අන්තරෙන් පෙත්සමක්

Published in පුවත්
Wednesday, 06 August 2014 15:51
ඉල්ලීම් 04ක් මුලු කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලය මූලිකත්වයෙන් විශ්ව විද්‍යාල කිහිපයක ඊයේ(05) පෙත්සමකට අත්සන් ලබා ගැණුනි.
 
මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු. 5000ක් දක්වා වැඩි කරනු, මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය පාඨමාලාවේ පළමු මාසයේ සිට නිශ්චිත දිනයකදී ලබා දෙනු , මහපොළ හා ශිෂ්‍යාධාර ලබා දීමේදී සළකා බලන ආදායම් සීමාව ඉහළ දමනු, මහපොළ හා ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් ප්‍රමාණය පුළුල් කරනු එම ඉල්ලීම් වේ.
InterUniversity2InterUniversity4

 

Last modified on Wednesday, 06 August 2014 15:53

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us