අන්තරෙන් පෙත්සමක්

Published in පුවත්
Wednesday, 06 August 2014 15:51
ඉල්ලීම් 04ක් මුලු කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලය මූලිකත්වයෙන් විශ්ව විද්‍යාල කිහිපයක ඊයේ(05) පෙත්සමකට අත්සන් ලබා ගැණුනි.
 
මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු. 5000ක් දක්වා වැඩි කරනු, මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය පාඨමාලාවේ පළමු මාසයේ සිට නිශ්චිත දිනයකදී ලබා දෙනු , මහපොළ හා ශිෂ්‍යාධාර ලබා දීමේදී සළකා බලන ආදායම් සීමාව ඉහළ දමනු, මහපොළ හා ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් ප්‍රමාණය පුළුල් කරනු එම ඉල්ලීම් වේ.
InterUniversity2InterUniversity4

 

Last modified on Wednesday, 06 August 2014 15:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us