ලංකාවට එරෙහි සාක්ෂි සටහන් කිරීම ඇරඹෙයි

Published in පුවත්
Wednesday, 06 August 2014 12:26
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවීම මේවන විට ආරම්භ කර තිබේ.
 එසේම එම පරීක්ෂණයේ කොන්දේසි පිළිබඳවත් මානම හිමිකම් කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
 
මේ අනුව පරීක්ෂණයේ කාලරාමුව,නීතිමය රාමුව, විශේෂඥයින්,  පරීක්ෂණ සිදුකරන ආකාරය, සාක්ෂිකරුවන් හා ලබාදෙන තොරතුරු වල රහසභ්‍යභාවය ආරක්ෂා කිරීම ආදී කරුණු අන්තර්ගත වේ.
 
සාක්ෂි කැඳවීම ඔක්තෝබර් මස 30දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us