subash
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ක් නුවර පිහිටි නෙල්සන් මැන්ඩෙලා චතුරස්‍රයේ පිහිටුවා ඇති නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රතිමාව අසල නැවතුණ එක් කාන්තාවක එම පිළිරුව වටේ කැරැකි, කීසිම අපහසුවකින් තොරව සිය ඇඳුම් ගලවා දමා එම රූපය වැලඳ ගන්නා අයුරු දුටු පාරේ ගමන් කරන්නෝ නොදැක්කා සේ ගමන් කළෝය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ඉවත්වීමට කැමැති හමුදා සෙබළුන්ට හිතාමතා සේවයට වාර්තා නොකර නොසිට හමුදා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඔස්සේ හමුදාවට දැනුම් දී ඉවත් වීමට අවස්ථාව සලසා දී තිබේ.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා බැංකොක් නුවර පැවැත්වෙන ආසියා ෆැසිපික් තිරසාර සංවර්ධන හා මූල්‍ය සංවර්ධන පිළිබඳ එක්සත් ජාතින්ගේ ආසියා ෆැසිපින් සමාජ ආර්ථික කොමිෂමේ 70 වෙනි (යුනෙස්කැප්) සැසියට සහභාගිවේ.
මෙම සමුළුව අගොස්තු 7, 8, 9 තෙදින බැංකොක් නුවර එක්සත් ජාතින්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මෙම සමුළුවේදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය අමුණුගම මහතා දේශනයක් ද පවත්වයි.
ආචාර්ය සරත් අමුණුගම මහතා සමග දකුණු පළාත් සභා මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියද ඊයේ (06) අලුයම 1.10 ට UL 404 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් බැංකොක් බලා පිටත්විය.
නියමිත වසරේදී අයෑදුම්පතක් ඉදිරිපත් නොකළ ශිෂ්‍යාවක දේශපාලන බලපෑම් මත රුහුණ විශ්වවිද්‍යාලයීය කලා පීඨයට ඇතුළත් කිරීමට විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
මුස්ලිම් ජනතාවට විරුද්ධව අගෝස්තු 10 වැනිදායින් පසුව නැවතත් ප්‍රශ්න ඇති කිරීමට යම් පිරිසක් සූදානම් වන බවත් මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී රැස්වීමක් පැවත්වා ඇති බවත් සඳහන් කරමින් ජාතීන් අතර ගැටුමක් ඇති වන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ යැවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය පවසයි.
මැතිවරණ නිලධාරීන්ට මන්ත්‍රී සොහොයුරන් ගෙන් තර්ජන.
නාමයෝජනා භාරදීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පැවැත්වූ නීතිවිරෝධී පෙළපාලියක් වැළැක්වීමට පොලීසිය සමග ගිය සහකාර මැතිවරණ නිලධාරීන් දෙදෙනෙකුට එහි සිටි හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු බැන තර්ජනය කර ඇතැයි 'කැෆේ' සංවිධානය පවසයි.
ඉන්දියාව කැළඹු තරුණියක සමූහ දූෂණයකට ලක්වීම නිරූපණය කළ ඡායාරූප
බස් රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවරයක් කරන ආකාරයේ නිරූණයක් රැගත් විලාසිතා ඡායාරූප සැසියක් සම්බන්ධයෙන් ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.
තම ලිංගික සහකාරිය හෝ සහකරුවාලෙස මෙන්ම තමන්ගේ දුකට සැපට එකට විසීමට සැබෑ කාන්තාවක සමග ජීවත් වීම වෙනුවට සිලිකන් වලින් තැනුන හැඟීම් රහිත බෝනික්කන් තම සහකාරියන් කරගත් අපූරු පුද්ගලයන් පිළිබඳව ලොව විවිධ රටවල් වලින් වාර්තා වේ.
චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ.
