කලාව පාලකයාට ඕනෑ විදිහටයි කීවාට සිසු විරෝධය

Published in පුවත්
Thursday, 07 August 2014 09:39
සෞන්දර්ය විශ්ව විද්‍යලයට සිසුන් බඳවා ගැනීමේදී සිදුවූ අධ්‍යයන අංශ ගැටළුවට   නිරාකරණය කරන ලෙස බල කරමින් සෞන්දර්ය විශ්ව විද්‍යලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ(06) උද්ඝෝෂණයක් පැවැත්වීය.
 පළමු වසරට සිසුන් බඳවා ගැනීමේදී පෙර තිබූ ක්‍රම වේදය වෙනස් කිරීම හේතුවෙන් මෙම ගැටළුව නිර්මාණය වී ඇතැයි සිසුහු චෝදනා කරයි. 
 
පෙර වර්ෂ වලදී එක් ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා එම පරීක්ෂණයේ ලකුණු මත පීඨ සඳහා සිසුන් බඳවා ගැනේ. 
 
එහිදී සිසුන්ට එම පීඨ වල තිබෙන කැමැති අධ්‍යන අංශයක තම පාඨමාලාව කිරීමට හැකියාව ඇතත් මෙවර පාලනාධිකාරිය මගින් සිසුන් අධ්‍යන අංශ වලට යොමු කිරීම සිසු අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ඔවුන් පෙන්වා දෙයි. 
 
සිසුන්ගේ අධ්‍යපනයේ නිදහස නැති කරමින් පාලානාධිකාරිය ගෙන යන අත්තනෝමතික ක්‍රියාව නිසා පළමු වසර සිසුන් අධ්‍යයන ක්‍රියා වලියෙන් බැහැර විමට පටන් ගෙන ඇති බව සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි
1
2
22
Last modified on Thursday, 07 August 2014 09:46

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us