කලාව පාලකයාට ඕනෑ විදිහටයි කීවාට සිසු විරෝධය

Published in පුවත්
Thursday, 07 August 2014 09:39
සෞන්දර්ය විශ්ව විද්‍යලයට සිසුන් බඳවා ගැනීමේදී සිදුවූ අධ්‍යයන අංශ ගැටළුවට   නිරාකරණය කරන ලෙස බල කරමින් සෞන්දර්ය විශ්ව විද්‍යලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ(06) උද්ඝෝෂණයක් පැවැත්වීය.
 පළමු වසරට සිසුන් බඳවා ගැනීමේදී පෙර තිබූ ක්‍රම වේදය වෙනස් කිරීම හේතුවෙන් මෙම ගැටළුව නිර්මාණය වී ඇතැයි සිසුහු චෝදනා කරයි. 
 
පෙර වර්ෂ වලදී එක් ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා එම පරීක්ෂණයේ ලකුණු මත පීඨ සඳහා සිසුන් බඳවා ගැනේ. 
 
එහිදී සිසුන්ට එම පීඨ වල තිබෙන කැමැති අධ්‍යන අංශයක තම පාඨමාලාව කිරීමට හැකියාව ඇතත් මෙවර පාලනාධිකාරිය මගින් සිසුන් අධ්‍යන අංශ වලට යොමු කිරීම සිසු අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ඔවුන් පෙන්වා දෙයි. 
 
සිසුන්ගේ අධ්‍යපනයේ නිදහස නැති කරමින් පාලානාධිකාරිය ගෙන යන අත්තනෝමතික ක්‍රියාව නිසා පළමු වසර සිසුන් අධ්‍යයන ක්‍රියා වලියෙන් බැහැර විමට පටන් ගෙන ඇති බව සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි
1
2
22
Last modified on Thursday, 07 August 2014 09:46

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us