ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා බැංකොක් නුවර පැවැත්වෙන ආසියා ෆැසිපික් තිරසාර සංවර්ධන හා මූල්‍ය සංවර්ධන පිළිබඳ එක්සත් ජාතින්ගේ ආසියා ෆැසිපින් සමාජ ආර්ථික කොමිෂමේ 70 වෙනි (යුනෙස්කැප්) සැසියට සහභාගිවේ.
මෙම සමුළුව අගොස්තු 7, 8, 9 තෙදින බැංකොක් නුවර එක්සත් ජාතින්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මෙම සමුළුවේදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය අමුණුගම මහතා දේශනයක් ද පවත්වයි.
ආචාර්ය සරත් අමුණුගම මහතා සමග දකුණු පළාත් සභා මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියද ඊයේ (06) අලුයම 1.10 ට UL 404 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් බැංකොක් බලා පිටත්විය.
More in this category:
« දේශපාලන බලයෙන් සිසුවිය සරසවියට
කලාව පාලකයාට ඕනෑ විදිහටයි කීවාට සිසු විරෝධය »
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...