සෙබළුන්ට, යුද හමුදාවෙන් ඉවත්වීමට ඉඩසලසයි

Published in පුවත්
Thursday, 07 August 2014 09:48


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ඉවත්වීමට කැමැති හමුදා සෙබළුන්ට හිතාමතා සේවයට වාර්තා නොකර නොසිට හමුදා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඔස්සේ හමුදාවට දැනුම් දී ඉවත් වීමට අවස්ථාව සලසා දී තිබේ.

හමුදාවට වාර්තා නොකර සේවය අතහැර ගොස් විනය විරෝධී වැඩ නොකර ඇති සෙබළුන්ට එම අවස්ථාව හිමිවෙයි. විනය විරෝධී වැඩවල යෙදුණු අයට ඊට අදාළ දඬුවම්වලට මුහුණදීමෙන් පසු ඒ ආකාරයට ඉවත්වීමට අවස්ථාව සලසා දී ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කීය.

මේ පිළිබඳ සියලුම රෙජිමේන්තු මූලස්ථාන ද දැනුවත් කර ඇත.

මේ වන විටත් නිත්‍යානුකූල ආකාරයෙන් තිස්දහසක පමණ පිරිසක් හමුදාවෙන් ඉවත් වී ඇති බව ද බ්‍රිගේඩියර් මහතා කීය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us