ඉන්දියාව කැළඹු තරුණියක සමූහ දූෂණයකට ලක්වීම නිරූපණය කළ ඡායාරූප

Published in පුවත්
Wednesday, 06 August 2014 19:39

බස් රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවරයක් කරන ආකාරයේ නිරූණයක් රැගත් විලාසිතා ඡායාරූප සැසියක් සම්බන්ධයෙන් ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.

සමාජජාල වෙබ් අඩවි හරහා දැඩි විවේචනයට ලක්වන මෙම සිදුවීම, 2012 වසරේ දිල්ලි සමූහ දූෂණය ප්‍රබෝධමත් කරන නිරූපණයක් බව බොහෝ දෙනා කියති.

රාජ් ෂෙටී නම් ඡායාරූප ශිල්පියා විසින් ගෙන ඇති මෙම ඡායාරූප තරුණ නිරූපණ ශිලිපිණියක, තවත් නිරූපණ ශිල්පීන් දෙදෙනෙකු සමග අරගලයක යෙදෙන ආකාරයේ ඡායාරූපයක් මෙන්ම , බස් රථයක් තුළ සිදුවන සමූහ දූෂණයක් කුළුගැල්වෙන තවත් ඡායාරූපවල එකතුවක් බව කියැවෙයි.

එහිදී, බොහෝ සමාජජාල පරිශීලකයන් කියන්නේ මෙය අතිශය පිලිකුල්සහගත සහ භයංකර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමක් බවය.

කෙසේ වෙතත්, ඡායාරූප ශිලිපී ෂෙටී කියා සිටින්නේ මෙය වර්තමානයේ ඉන්දීය කාන්තාව මුහුණ දෙන තත්ත්වය තමන් මෙම ඡායාරූප සැසියෙන් නිරූපණය කළ බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us