subash

subash

ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්ත‍්‍රික්කය සඳහා තනිව තරග කළ ද මොණරාගල දිස්ත‍්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්‍ධානය යටතේ තරග කිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත. 

මිහින් ලංකා පුද්ගලික සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව සහ ලංකා ධීවර සංස්‌ථාව පසුගිය වසරේ දී (2013) රුපියල් නවසිය හැත්තෑ එක්‌කෝටි පහළොස්‌ ලක්‍ෂ විසිහත්දහසක අලාභයක්‌ වාර්තා කර ඇතැයි ඇමැති ඩිව් ගුණසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (5 වැනිදා) ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාවෙන් හෙළිදරව් කර ඇත.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ගායක ඉරාජ් වීරරත්න විශාකා විද්‍යාලයේදී

පසුගිය දිනවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉරාජ් වීරරත්න ගායකයා සමග කොළඹ පාසල් වල සිදු කළ රගර් ප්‍රවර්ධන වැඩසටහන මතභේදයට ලක් ව තිබේ.

එම ගුරුවරියගේ ජායාරූපයකට නිරුවත් සිරුරක් බද්ධ කොට ෆේස්බුක් වෙත එක්කොට ඇතිබව එම ගුරුවරියකගේ හිතවත් ගුරුවරියක් දැන්වීමෙන් අනතුරුව එම ගුරුවරිය ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකොට තිබේ.

අගෝස්තු 1 දින මෙම ගුරුවරිය දණ ගැස්සවීමට අදාළ නඩුවේ ඇසින් දුටු සාක්ෂිකරු වූ පුණ්‍යසේන මහතාගේ සිරුර දින තුනකට පසු පාලූ ළිඳක තිබී හමුවිය. ඒ සම්බන්ධව සිදුකළ මරණ පරීක්ෂණයේ  අවසන් නිගමනයක් ලබා දී නොමැති අතර පුණ්‍යසේන මහතාගේ සහෝදරියක මෙම මරණය සැකකටයුතු මරණයක් බව ප්‍රකාශ කර ඇත.

මිලින්ද මඩුගල්ල කියන්නේ සිනමාවට අලුතෙන්ම එකතු උන නවක රංගන ශිල්පියෙක්. මෑතකදි තිරගත වු  'රූපාන්තරණ'  චිත්‍රපටියේ වරුණ කියන චරිතය හරහා ඔහු වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. රංගනය  ගැන හදාරමින් වෙනස්  ආකාරයේ නිර්මාණ හරහා කලා ලොවේ දිගු ගමනක් යාමට පෙරුම් පුරන ඔහුව අපි පුංචි කතා බහකට එකතු කරගත්තා. 

නවගත්තේගම විදුහලේ සේවය කරමින් සිටියදී දණගැස්වූ ගුරුවරියට මරණ තර්ජන එල්ල කරමින් නිර්නාමික ලිපියක් ලැබී තිබේ. ඇයව දූෂණයට ලක්කර මරාදමන බව එම ලිපියේ සඳහන් වෙයි.

ආසියාවේ ආශ්චර්යය දෝරෙ ගලනවා. ඊයෙත් වයස දාහතරක සිසුවියන් දෙදෙනෙක්  සමූහ දූෂණයට ලක් කිරීමක් ගැන සිද්ධියක් වාර්තා වෙලා තිබුණා. පම්පෝරි ගගහා පුම්බ පුම්බා උඩ දාන දෙදාස් පන්සිය වසරක ඉතිහාසය සභ්‍යත්වය සංස්කෘතිය ඉස්කෝලෙ යන කෙල්ලෙක්ට මහ පාරෙ යන්න බැරි වෙන තැනට ම දුර දිග ඇවිත්. 
අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් රචිත බලය හා බලය සිංහල හා ඉංග්‍රීසි කෘති 02ක අද (05) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළි දැක්වේ.

ඌව මනාප අංක 11 වනදා

Published in පුවත්
Tuesday, 05 August 2014 14:31
ඌව පළාත් සභා ඡන්ද විමසීම සඳහා මනාප අංක ලබාදීම ලබන 11 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. 

Connet With Us