ඌව මනාප අංක 11 වනදා

Published in පුවත්
Tuesday, 05 August 2014 14:31
ඌව පළාත් සභා ඡන්ද විමසීම සඳහා මනාප අංක ලබාදීම ලබන 11 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. 
 හෙට(06)  දිනයේ නාමයෝජනා කටයුතු බාරදීමේ කටයුතු වලින් අනතුරුව මනාප අංක සකස් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
 
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිදුවන නාමයෝජනා බාරගැනීමේ කටයුතු අධීක්ෂණය කිරීම විශේෂ නිලධාරීන් කණ්ඩායම් දෙකක් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්වලට පිටත් කර හැර ඇති බව එම මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වා දෙයි. 
 
දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා බාරදීමෙන් අනතුරුව සිදුකරන පෙලපාලි නතර කිරීම සඳහාද මෙම කණ්ඩායම් ක්‍රියා කරනු ඇතැයි මැතිවරණ මහලේකම් එම කාර්යාලය පෙන්වා දෙයි. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us