මෙරට දේශපාලනයට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි

Published in පුවත්
Tuesday, 05 August 2014 13:59
මෙරට දේශපාලනයට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
 ඊයේ (04)  ලක්‍ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති  1978  ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන ‘‘දැක්ම සහ යථාර්ථය’’ ග‍්‍රන්ථය එලිදැක්වීමේ අවස්ථාවට එක්වමින් විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම  අදහස් පළකර සිටියේය. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ  ජනතාවට නිදහස ලබාදීම , ප‍්‍රකාශනයේ අයිතිය තහවුරු කර විධායක ජනාධිපතිධූරය අහෝසිකිරීම  ජනතාවගේ අපේක්‍ෂාව බවයි.  
 
විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීම හෝ බලතල සම්බන්ධයෙන් සංශෝධනයක් කලයුතු බවට පලවන මතවාදයන් එකී ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව පෙන්නුම් කරන්නක් බව රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. 
 
ඒ අනුව විධායක ක‍්‍රමය අහෝසි කරන්නේ නම් ඊලඟ දේශපාලන විසඳුම කුමක්ද යන්න  මොහොතේ විසඳා ගතයුතු බවද ඔහු පෙන්වා දෙයි. 
 
 මෙම අවස්ථාව සඳහා අතුරළියේ රතන හිමි, අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්, ආනන්ද සංගරී, කරූ ජයසූරිය, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු විපක්‍ෂයේ දේශපාලඥයින් රැසක් සහභාගී විය.
unnamed 1
 
 
unnamed 2
 
 
unnamed 8
 
 
unnamed 4
 
 
 
unnamed 6
 
 
 
unnamed 7
 

 

Last modified on Tuesday, 05 August 2014 14:31

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us