මෙරට දේශපාලනයට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි

Published in පුවත්
Tuesday, 05 August 2014 13:59
මෙරට දේශපාලනයට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
 ඊයේ (04)  ලක්‍ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති  1978  ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන ‘‘දැක්ම සහ යථාර්ථය’’ ග‍්‍රන්ථය එලිදැක්වීමේ අවස්ථාවට එක්වමින් විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම  අදහස් පළකර සිටියේය. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ  ජනතාවට නිදහස ලබාදීම , ප‍්‍රකාශනයේ අයිතිය තහවුරු කර විධායක ජනාධිපතිධූරය අහෝසිකිරීම  ජනතාවගේ අපේක්‍ෂාව බවයි.  
 
විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීම හෝ බලතල සම්බන්ධයෙන් සංශෝධනයක් කලයුතු බවට පලවන මතවාදයන් එකී ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව පෙන්නුම් කරන්නක් බව රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. 
 
ඒ අනුව විධායක ක‍්‍රමය අහෝසි කරන්නේ නම් ඊලඟ දේශපාලන විසඳුම කුමක්ද යන්න  මොහොතේ විසඳා ගතයුතු බවද ඔහු පෙන්වා දෙයි. 
 
 මෙම අවස්ථාව සඳහා අතුරළියේ රතන හිමි, අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්, ආනන්ද සංගරී, කරූ ජයසූරිය, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු විපක්‍ෂයේ දේශපාලඥයින් රැසක් සහභාගී විය.
unnamed 1
 
 
unnamed 2
 
 
unnamed 8
 
 
unnamed 4
 
 
 
unnamed 6
 
 
 
unnamed 7
 

 

Last modified on Tuesday, 05 August 2014 14:31

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us