ඇමැති පාඨලී ලියූ පොත් එළිදැක්වේ

Published in පුවත්
Tuesday, 05 August 2014 14:38
අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් රචිත බලය හා බලය සිංහල හා ඉංග්‍රීසි කෘති 02ක අද (05) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළි දැක්වේ.
 බලශක්තිය සහ ඒ හරහා උකහා ගන්නා දේශපාලන හා ආර්ථීක බලය පිළිබඳ විමර්ශනාත්මක විග්‍රහයක් වන මෙහි බලශක්තිය හා බැඳුණු ඓතිහාසික මෙන්ම විද්‍යාත්මක හා න්‍යායික පදනම පිළිබඳව කෙරෙන විවරණයක් ඇතුලත්ය. 
 
බලශක්තිය තමන් සතු කර ගැනීම තුළින් හා හැසිරවීම ඔස්සේ ලෝකයේ බල තුළනය හා දේශපාලන ආර්ථීක දිශානතීන් හැඬ ගැස්වෙන ආකාරය පිළිබඳව විමර්ෂනාත්මක අධ්‍යනයත්, එකම ග්‍රන්ථයක් තුළ කැටි කර දැක්වීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක ක්‍රියා කර තිබේ. 
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us