දණගැස්වූ ගුරුවරියට මරණ තර්ජන

Published in පුවත්
Tuesday, 05 August 2014 19:30

නවගත්තේගම විදුහලේ සේවය කරමින් සිටියදී දණගැස්වූ ගුරුවරියට මරණ තර්ජන එල්ල කරමින් නිර්නාමික ලිපියක් ලැබී තිබේ. ඇයව දූෂණයට ලක්කර මරාදමන බව එම ලිපියේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරුවරිය දණගැස්වීමේ සිද්ධියේ සිවුවැනි සාක්ෂිකරුව සිට මරණයට පත්වූ පුණ්‍යසේන බණ්ඩාර මහතාගේ සිදුවීමේ පරීක්ෂණ වෙන අතකට යොමුකිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us