සිසුවෙක්, ගුරුවරියගේ රුව නිරුවත් කරලා

Published in පුවත්
Tuesday, 05 August 2014 19:55

එම ගුරුවරියගේ ජායාරූපයකට නිරුවත් සිරුරක් බද්ධ කොට ෆේස්බුක් වෙත එක්කොට ඇතිබව එම ගුරුවරියකගේ හිතවත් ගුරුවරියක් දැන්වීමෙන් අනතුරුව එම ගුරුවරිය ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකොට තිබේ.

ෆේස්බුක් ගිණුමට ජායාරූපය එක්කොට පුද්ගලයා හඳුනා ගැනීම උදෙසා පැමිණිලිකාර ගුරුවරිය ෆේස්බුක් ඔස්සේ "ප්‍රනාන්දු" නමින් පෙනී සිටි එම පුද්ගලයා සමග කතාබහකොට ඇතිඅතර එම පුද්ගලයා ගුරුවරියගෙන් දුරකථන අංකය ඉල්ලා ඇත.


තමාගේ දුරකථන අංකය වෙනුවට තම ඥාතියෙකුගේ දුරකථන අංකයක් ගුරුවරිය විසින් ලබාදී තිබේ.

ඉන් අනතුරුව එම පුද්ගලයා විසින් ලබාදුන් දුරකථන ඇමතුම් වලින් ඔහුව සොයාබැලීමේදී එම පාසලේම ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු බව හෙළිවී තිබේ.

සැකකාර සිසුවාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පරිවාස වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් නියමකොට තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us