ෆේස්බුක් ගිණුමට ජායාරූපය එක්කොට පුද්ගලයා හඳුනා ගැනීම උදෙසා පැමිණිලිකාර ගුරුවරිය ෆේස්බුක් ඔස්සේ "ප්රනාන්දු" නමින් පෙනී සිටි එම පුද්ගලයා සමග කතාබහකොට ඇතිඅතර එම පුද්ගලයා ගුරුවරියගෙන් දුරකථන අංකය ඉල්ලා ඇත.
තමාගේ දුරකථන අංකය වෙනුවට තම ඥාතියෙකුගේ දුරකථන අංකයක් ගුරුවරිය විසින් ලබාදී තිබේ.
ඉන් අනතුරුව එම පුද්ගලයා විසින් ලබාදුන් දුරකථන ඇමතුම් වලින් ඔහුව සොයාබැලීමේදී එම පාසලේම ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු බව හෙළිවී තිබේ.
සැකකාර සිසුවාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පරිවාස වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් නියමකොට තිබේ.