subash
උතුරුමැද පළාතේ ගුරුවරුන්ගේ හිග වැටුප් ගෙවිම සදහා රුපියල් දස ලක්ෂ 250ක් වෙන් කර තිබේ.
Tagged under
විල්පත්තු ජාතික වන උද්‍යානයේ රාජකාරි කටයුතු කරමින් සිටි වන ජිවි නිලධාරින් පිරිසකට පහරදී, පොදු දේපළ වලට හානි කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස (19) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මෙනවිය නියෝග කළාය.
Tagged under
එංගලන්ත රජ පවුලේ කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු ගුවන් ගිලන් සේවාවේ කටයුතු කිරීම සඳහා කැමැත්ත පළකොට තිබේ.
Tagged under
මුඛ පිළිකාව, දුම්කොළ සහ පුවක් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද (08) සහ හෙට (09) දෙදින පුරා මහනුවරදී පැවැත්වේ.
Tagged under
පවතින නියං තත්ත්වය හමුවේ සැප්තැම්බර් 01 වැනිදා සිට සැත්තැම්බර් 30 වැනිදා දක්‌වා යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තීරණය කර තිබේ.
Tagged under
තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනෙවිය නායකත්වය ලබාදෙන ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්‍ෂය ශී‍්‍ර ලංකාවට එරෙහිව ඊයේ(07) විරෝධතාවක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Tagged under
වැඩි ජීවනෝපාය හා රැකියා අවස්ථා, ආහාර ආරක්ෂණය බලශක්ති ආරක්ෂණය හා පරිසර ආරක්ෂණය ඇති කිරීම මගින් සංවර්ධනය තහවුරු කිරීම සඳහා 2015 - 2017 මධ්‍යම කාලීන අයවැය රාමුවක් සකස් කරන බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
Tagged under
බාලවයස්කාර දැරියක් පැහැර ගෙන යමින් සිටි බව කියන යුද හමුදා සෙබළෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Tagged under
සපුගස්කන්ද, හංවැල්ල මිහිදු උයන ප්‍රදේශයේ දී මාස 06ක් පමණ දැරියක මුදලට විකිණීමක් සම්බන්ධයෙන් එම දැරියගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.
Tagged under
99 වැනි ජාතික ශූරතා ටෙනිස් තරගාවලිය අද (08) ආරම්භ වේ.
Tagged under
