ලංකාවට එරෙහිව චෙන්නායි හි උද්ඝෝෂණ

Published in විදෙස්
Friday, 08 August 2014 12:51

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනෙවිය නායකත්වය ලබාදෙන ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්‍ෂය ශී‍්‍ර ලංකාවට එරෙහිව ඊයේ(07) විරෝධතාවක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 ඒ මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ජයලලිතා ජයරාම් සම්බන්ධයෙන් පළ කර තිබූ වාර්තාවකට විරෝධය පළ කිරීම සදහාය. 

 

කෙසේවෙතත් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සහ තමිල්නාඩු මහඇමතිනිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ වූ පුවත පිළිබද මෙරට ආරක්‍ෂක අංශ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. 

 

විරෝධතා කරුවන් මෙම විරෝධතාව පළ කළේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වෙන සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදිරිපිටදීය.

 

සම්මන්ත්‍රන ශාලාවේ සාකච්ඡාවකට  ශී‍්‍ර ලාංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා  සිටින බව පවසමින් විරෝධතාකරුවන් සම්මන්ත‍්‍රණ භූමියට ඇතුලූ වීමට  උත්සාහ දරා ඇත. 

 

වාර්තා වන පරිදි පොලිසියේ මැදිහත් වීමෙන් එවැනි සාකච්ඡාවක් නොපැවෙත්වන බව පෙන්වා දීමෙන් අනතුරුව විරෝධතා කරුවන් විසිර ගොස් ඇත. 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us