ලංකාවට එරෙහිව චෙන්නායි හි උද්ඝෝෂණ

Published in විදෙස්
Friday, 08 August 2014 12:51

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනෙවිය නායකත්වය ලබාදෙන ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්‍ෂය ශී‍්‍ර ලංකාවට එරෙහිව ඊයේ(07) විරෝධතාවක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 ඒ මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ජයලලිතා ජයරාම් සම්බන්ධයෙන් පළ කර තිබූ වාර්තාවකට විරෝධය පළ කිරීම සදහාය. 

 

කෙසේවෙතත් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සහ තමිල්නාඩු මහඇමතිනිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ වූ පුවත පිළිබද මෙරට ආරක්‍ෂක අංශ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. 

 

විරෝධතා කරුවන් මෙම විරෝධතාව පළ කළේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වෙන සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදිරිපිටදීය.

 

සම්මන්ත්‍රන ශාලාවේ සාකච්ඡාවකට  ශී‍්‍ර ලාංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා  සිටින බව පවසමින් විරෝධතාකරුවන් සම්මන්ත‍්‍රණ භූමියට ඇතුලූ වීමට  උත්සාහ දරා ඇත. 

 

වාර්තා වන පරිදි පොලිසියේ මැදිහත් වීමෙන් එවැනි සාකච්ඡාවක් නොපැවෙත්වන බව පෙන්වා දීමෙන් අනතුරුව විරෝධතා කරුවන් විසිර ගොස් ඇත. 

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us