ගුරුවරුන් 2000 කට හිඟ වැටුප් ලැබෙයි

Published in පුවත්
Friday, 08 August 2014 13:39
උතුරුමැද පළාතේ ගුරුවරුන්ගේ හිග වැටුප් ගෙවිම සදහා රුපියල් දස ලක්ෂ 250ක් වෙන් කර තිබේ. 
විශේෂ අධ්‍යාපන ගුරු හිඟ දිමනා, ගුරු සහයක හිඟ වැටුප් හා උසස් වීම් ලැබු ගුරුවරුන් 2000කට ආසන්න පිරිසකට මෙලෙස ඉදිරියේදි හිඟ වැටුප් ගෙවිමට නියමිතය.
 
උතුරුමැද පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු පිළිබද ඇමැති කේ. එච්. නන්දසේනගේ ඉල්ලීමකට අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කොට ඇත. 
 
වසර ගණනාවක සිට උතුරුමැද පළාතේ පාසල්වල සේවය කරන ගුරු වරුන්ගේ හිඟ වැටුප් ප්‍රමාද විම හේතුවෙන් ගුරු වරුන්ට සිදුවු අසීරුතාව නිසා කඩිනමින් මේ පියවර ගත් බව පළාත් අධ්‍යාපන ඇමැති කේ. එච්. නන්දසේන මහතා සදහන් කරයි.

 

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us