subash

subash

සිනමාවට අබ සරණයි

Published in පුවත්
Sunday, 10 August 2014 08:59

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බව සිනමා ,රුපවාහිනි,වේදිකා අධ්‍යක්ෂ, තිර රචක ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පවසයි.

මෙරට නිර්මාණය වු ඓතිහාසික සිනමාපට ගොන්නට ඔන්න තවත් සිනමාපටයක් එකතුවෙන්නයි යන්නේ. දුටුගැමුණු, පැරකුම්බා, අජාසත්ත සහ රාජසිංහ වැනි චිත්‍රපට හදපු අපේ නිර්මාණකරුවන්ට හමු නොවුනු රජෙක් නැති තරම්..ඔන්න දැන් රාවණා ගැනත් එකක් කරන්න යනවා. ආරංචියේ හැටියට එකක් නෙවෙයි තුනක්ම කරනවා.

දේශපාලනඥයන්, කලාකරුවන්, විද්‍යාඥයන් මෙන්ම, සමාජයේ සිටින බුද්ධිමත් කණ්ඩායම්වලට මානසික රෝග වැලඳීමේ වැඩි අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍ය සමන් වීරවර්ධන මහතා කියයි.

මීළඟ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 19 වැනිදාට පෙර ප්‍රකාශයට පත්කර නාමයෝජනා පත්‍ර කැඳවීමට ජනාධිපතිවරණ පනතෙන් ඇති හැකියාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ආණ්‌ඩුවේ ඉහළ පිරිසක්‌ සූදානම් වෙයි.

එවරස්ට් ඇතුළු හිමාල කඳු ශිඛරයන් තරණය කිරීම සඳහා පැමිණෙන විදේශිකයන්ගෙන් අය කෙරෙන ගාස්තු ඉහළ නැංවීමට නේපාලය තීරණය කර ඇත.

අපි‍්‍රකානු කලාපය පුරා සීඝ‍්‍රයෙන් පැතිර යන ඉබෝලා වෛරසය නිසා  ලයිබීරියාවේ සිටින ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් දෙසියයක් පමණ දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යංශය පවසයි.

ලංකාවේ හතරවෙනි විධායක ජනාධිපතිවරයා නාමල් රාජපක්‍ෂ මහතා බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

මුද්දරයක් මත අත්සන් කර ලිපියක් මගින් රු. 30000 කට මාස 06 ක බිලිඳියක් විකිණීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු සපුගස්කන්ද ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මැකාකේ වර්ගයේ වඳුරෙකු විසින් ගන්නා ලද ස්වයං ඡායාරූපයක් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට යාමක් පිළිබඳ වාර්තා වේ.

යොවුන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන දේවින්ද කෝන්ගහගේගේ කුළුදුල් සිනමා නිර්මාණය වන භවතරණ සිනමා සිත්තමේ වැඩ මේවන විට නිමවී ඇත.

බුදු දහම හා දේශපාලනය අතර සමීප සම්බන්ධයක් ඇතැයිද, එය අදත් එලෙසම පවතින්නේ යැයි ද ඒත් වර්තමානයේ ඒ ගනුදෙනුව වෙනස් බව පෙන්වීම පාදක කරගනිමින් මේ සිනමා පටය නිර්මාණය වී තිබේ.

කෙසේවුවද බුදු දහමෙන් දේශපාලනය යැපුණද, බුදු දහමට  අතකොළුවක් විය නොහැකි බවද බුදු දහමට දේශපාලනයක් නොවන බවද පෙන්වීමට තමා මෙහි සිනමා රූපන යොදාගත් බව එහි අධ්‍යක්ෂ දේවින්ද අප සමඟ කියා සිටියේය.

Connet With Us