හිමාල තරණයේ ගාස්තු ඉහළට

Published in පුවත්
Saturday, 09 August 2014 17:05

එවරස්ට් ඇතුළු හිමාල කඳු ශිඛරයන් තරණය කිරීම සඳහා පැමිණෙන විදේශිකයන්ගෙන් අය කෙරෙන ගාස්තු ඉහළ නැංවීමට නේපාලය තීරණය කර ඇත.

ඒ, සුප‍්‍රකට කඳු නැගීමේ සහයකයන් වන නේපාල ෂර්පාවරුන්ගේ රක්ෂණ වන්දි ඉහළ නැංවීමටයි.

පසුගිය අපේ‍්‍රල් මාසයේ එවරස්ට් කඳු මුදුනේ හිම පතනයකින් ෂර්පාවරුන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි .

ෂර්පා මඟ පෙන්වන්නෙකුගේ ජීවිත රක්ෂණය ඩොලර් දසදහස දක්වාත්, සෞඛ්‍ය රක්ෂණය ඩොලර් 4000 දක්වාත් මේ අනුව ඉහළ නැංවෙනවා. එම නව නිර්දේශ ලබන මස සිට කි‍්‍රයාත්මක  බවයි නේපාල සංචාරක අමාත්‍යාංශය ප‍්‍රකාශ කරන්නේ .

නේපාලයේ හිමාල කඳු ශිඛර 1300 ක් පමණ පවතින අතර, ඉන් එවරස්ට් ශිඛරය ඇතුළු 414 ක් සංචාරකයන් සඳහා විවෘතය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us