හිමාල තරණයේ ගාස්තු ඉහළට

Published in පුවත්
Saturday, 09 August 2014 17:05

එවරස්ට් ඇතුළු හිමාල කඳු ශිඛරයන් තරණය කිරීම සඳහා පැමිණෙන විදේශිකයන්ගෙන් අය කෙරෙන ගාස්තු ඉහළ නැංවීමට නේපාලය තීරණය කර ඇත.

ඒ, සුප‍්‍රකට කඳු නැගීමේ සහයකයන් වන නේපාල ෂර්පාවරුන්ගේ රක්ෂණ වන්දි ඉහළ නැංවීමටයි.

පසුගිය අපේ‍්‍රල් මාසයේ එවරස්ට් කඳු මුදුනේ හිම පතනයකින් ෂර්පාවරුන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි .

ෂර්පා මඟ පෙන්වන්නෙකුගේ ජීවිත රක්ෂණය ඩොලර් දසදහස දක්වාත්, සෞඛ්‍ය රක්ෂණය ඩොලර් 4000 දක්වාත් මේ අනුව ඉහළ නැංවෙනවා. එම නව නිර්දේශ ලබන මස සිට කි‍්‍රයාත්මක  බවයි නේපාල සංචාරක අමාත්‍යාංශය ප‍්‍රකාශ කරන්නේ .

නේපාලයේ හිමාල කඳු ශිඛර 1300 ක් පමණ පවතින අතර, ඉන් එවරස්ට් ශිඛරය ඇතුළු 414 ක් සංචාරකයන් සඳහා විවෘතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us