සිනමාවට අබ සරණයි

Published in පුවත්
Sunday, 10 August 2014 08:59

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බව සිනමා ,රුපවාහිනි,වේදිකා අධ්‍යක්ෂ, තිර රචක ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පවසයි.

තම බුද්ධිමය දේපල අයිතිය වෙනුවෙන් ගමින් ගමට නගරයෙන් නගරයට ගොස්‌ වැටලීම් වල නිරතව සිටින ආචාර්ය සෝමරත්න දිසානායක ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය රැක ගැනීම සදහා සියලු දෙනාගෙන් උදව් ඉල්ලයි .

මෑත කාලයේ පැමිණි සිංහල චිත්‍රපට රැසක් ව්‍යාජ ලෙස ඩි වී ඩි තැටි වලට පිටපත් කර විකිණීම සිදු කර ඇති බව කියා සිටි  සෝමරත්න දිසානායක මහතා  මේ නිසා සිනමාකරුවන් චිත්‍රපටයක් නිෂ්පාදනය නොකරන තැනට පැමිණ ඇති බවත් සදහන් කරයි.

සිනමා ශාලා වලට ඇදෙන ප්‍රේක්ෂකයන් මේ හේතුවෙන් සිනමාවෙන් ඈත් වන බව පෙන්වා දෙන සෝමරත්න දිසානායක මහතා,  පසුගිය දසවසර තුළ සිනමා ශාලා වැසි යාමට මෙය එක් හේතුවක් බවත් කියා සිටියි.

(බිබිසි)

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us