ශ්‍රී ලංකා පිල සමඟ ඉරිදා අවසන් වූ තරඟයෙන් පසුව සයීඩ් අජ්මාල්ගේ ‘සැක සහිත’ පන්දු යවන ඉරියව්ව පිළිබඳව වාර්තාවක් තරඟ බලධාරීන් විසින් පකිස්තානු පිලේ කළමනාකරුට ලබා දෙනු ලැබ තිබේ.
මේ අනුව ඉදිරි දින විසි එක තුළ දී ඔහුගේ පන්දු යැවීම නිරීක්ෂණයට ලක් කෙරෙන අතර එහි ප්‍රතිඵල නිකුත් කෙරෙන තුරු සයීඩ් අජ්මාල්ට ක්‍රීඩා කිරීමට අවසර තිබේ.
පළමු සැකය
වසර 2009 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායි හිදී පැවති එක් දින තරගයකදී ද තිස් හය හැවිරිදි සයීඩ් අජ්මාල්ගේ පන්දු යවන ඉරියව්ව පිළිබඳව පැමිණිලි කර තිබුණු නමුත් පසුව ඔහු නිදොස් විය.
සයීඩ් අජ්මාල් මේ වන විට ටෙස්ට් තරඟ 34ක්, එක් දින තරඟ 110ක් සහ විස්සයි විස්ස තරඟ 63 ක් ක්‍රීඩා කරමින් කඩුලු 441 ක් දවා ගෙන තිබේ.
අන්තර්ජාතික නීති රීතිවලට අනුව පන්දු යවන හස්තය අංශක 15 කට වඩා වැළමිටින් නැමීම නීති විරෝධී වෙයි.
දඟ පන්දු යවන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක සයීඩ් අජ්මාල්ගේ පන්දු යවන ඉරියව්ව සැක සහිත බවට පැමිණිලි ලැබී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...