මෙම ගැටුම හේතුවෙන් එම අවස්ථාවට සහභාගී වීසිටි රාජ්‍ය නිලධාරීන් සහ නගර සභා සේවකයන් වික්ෂිප්ත භාවයට පත්වී සිටියහ.
මොවුන් දෙදෙනාගේ ගැටීට හේතුවී තිබුනේ එකිනෙකා යෝජනා කර තිබූ විවිධ ව්‍යාපෘති සඳහා වූ කොන්ත්‍රාත් වෙන්කරගැනීම සම්බන්ධයෙන් ඇත්වූ ආරවුලකි.
මෙම අවස්ථාවට සම්බන්ධීකරන කමිටුවේ සම සභාපතිවරයා ලෙස සහභාගී වී සිටි අමාත්‍ය සුසිල් ප්රේමජයන්තටද තත්වය පාලනය කරගත නොහැකි විය.
කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඊයේ(07) රැස්වූ අවස්ථාවේදී විමල් වීරවංශ ඇමතිවරයා සහ කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා අතර ඉතා බරපතල සහ පහත් අන්දමේ වාග් සංග්‍රාමයක් ඇතිවිය.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...