වේලායුදම් දිවුරුම් දෙයි

Published in පුවත්
Friday, 08 August 2014 14:22
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා කේ. වේලායුදම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (08) දිවුරුම් දුන්නේය. 
 ඌව පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සඳහා පසුගිය (05) විශේෂ ප්‍රකාශයක් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය. 
 
ඒ අනූව කේ. වේලායුදම් මහතා හරීන් ප්‍රනාන්දුගෙන් හිස්වන අසුන සඳහා පිරවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us