subash

subash

රොසෑන් ඩයස් මහත්මියගේ ‘‘ zsaid image's’’ නිරූපණ පාසලෙහි 2014 වර්ශයේ කණ්ඩායමේ විසිරයාමේ උත්සවය සහ ඔවුන්ගේ කුසලතා ඇගයීම (11) දින රාජගිරිය බර්ඩ් පාර්ක් හිදී පැවැත්විය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගෙනයන වැඩපිළිවෙළට යාපනය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සහ නැගෙනහිර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සහාය හිමිව තිබේ.

පච්චිලෙයි පලෙයි දක්වා දිවෙන යාල් දේවී දුම්රිය සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) සිට යාපනය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතය.

උතුරේ ජනතාවගේ ඉඩම් හිමිකම් තහවුරු කරමින් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්‍රදානය කිරීමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) කිලිනොච්චියේදී සිදුවිය.

හම්බන්තොට සීනික්කුගල ප‍්‍රදේශයේ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් පසුගිය 09 වැනි දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුවමස් කිලෝ 05 කට වැඩි ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් 02 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සමග තම පක්‍ෂයට කතා කරන්න දෙයක් නැතැයි ජ.වි.පෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කේ.ඞී ලාල් කාන්ත මහතා පවසයි.

උතුරු දුම්රිය මාර්ගයේ පලෙයි සිට යාපනය දක්‌වා යාල්දේවි දුම්රිය මාර්ගය අද (13 ) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ජනතා අයිතියට පත්කිරීමත් සමඟ කොළඹ - යාපනය දුම්රිය ධාවනය ආරම්භ වේ.

උතුරු පළාත් සභාව සඳහා උතුරේ ජනතාව විසින් තෝරා ගත් කණ්ඩායම වැඩ කිරීමට නොහැකි පිරිසක් වීම හේතුවෙන් මුළු රටම අවාසනාවන්ත තත්ත්වයකට පත් වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

2014 මෙවර පැවැත්වූ නොඛෙල් ත්‍යාග ප්‍රධානෝත්සවයේ හොදම සාහිත්‍ය කරුවාට හිමි ත්‍යාගය 69 හැවිරිදි ප්‍රංශ ජාතික පැට්රික් මොඩියානෝට හිමි වුයේය. 

මත්පැන් සඳහා වන බදු  ගාස්තු ඉහළ නංවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Connet With Us