උතුරේ ඉඩම් ඔප්පු 20000ක් එකවර ප්‍රදානය කරයි

Published in පුවත්
Monday, 13 October 2014 09:56

උතුරේ ජනතාවගේ ඉඩම් හිමිකම් තහවුරු කරමින් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්‍රදානය කිරීමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) කිලිනොච්චියේදී සිදුවිය.

ඉඩම් ඔප්පු 20,000ක් එකවර ප්‍රදානය කෙරුණු ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන මෙම වැඩසටහන නිරවුල් බිමක හිමිකම දියුණුවේ පදනමයි යන තේමාව යටතේ ක්‍රියාත්මක වී තිබේ.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි මෙම ඉඩම් බලපත්‍ර බෙදාදීම සිදුවී ඇති අතර, මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us