උතුරේ ඉඩම් ඔප්පු 20000ක් එකවර ප්‍රදානය කරයි

Published in පුවත්
Monday, 13 October 2014 09:56

උතුරේ ජනතාවගේ ඉඩම් හිමිකම් තහවුරු කරමින් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්‍රදානය කිරීමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) කිලිනොච්චියේදී සිදුවිය.

ඉඩම් ඔප්පු 20,000ක් එකවර ප්‍රදානය කෙරුණු ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන මෙම වැඩසටහන නිරවුල් බිමක හිමිකම දියුණුවේ පදනමයි යන තේමාව යටතේ ක්‍රියාත්මක වී තිබේ.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි මෙම ඉඩම් බලපත්‍ර බෙදාදීම සිදුවී ඇති අතර, මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us