මාලඹේ සටනට යාපනය හා නැගෙනහිරත් එක්වේ

Published in පුවත්
Monday, 13 October 2014 10:07

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගෙනයන වැඩපිළිවෙළට යාපනය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සහ නැගෙනහිර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සහාය හිමිව තිබේ.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් යාපනය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උපසභාපති පී. අභිහරන් සහ නැගෙනහිර වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල දිසානායක යන මහත්වරු මේ බව පවසා සිටියහ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, තම තමන්ගේ වෛද්‍ය පීඨවලට බලපා ඇති ගැටලුවලට විසඳුම් දිනාගන්නා අතරතුර පොදුවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කටයුතුවලට සක්‍රීයව දායකත්වය ලබාදෙන බවයි.

(ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු)

Last modified on Monday, 13 October 2014 10:10

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us