subash

subash

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ක්‍රිස්‌ නෝනිස්‌ මහතාට මන්ත්‍රීවරයකු විසින් පහර දුන්නේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට සූදානම් වූ විශේෂ ප්‍රකාශය ගෙන ඒමට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා ඉඩ ලබා දුන්නේ නැත.

මේ දින වල දේශපාලන ක්ෂේත්‍රය තුල දැඩි කතාබහට ලක්ව තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය පවත්වන දිනය පිළිබඳවයි.

බටහිර සංගීත ලෝකයේ ‘ලාබාලතම ගායිකාව’ ලෙස අලූතෙන්ම කිරුළු පැළඳ සිටින අරියානා ග‍්‍රැන්ඬේ, එම කිරුළේම අනෙක, එනම් ‘ලාබාලතම ගායකයා’ කිරුළ පැළඳි ජස්ටින් බීබර් සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වන බව හෙළිදරව් වී ඇත. බීබර් සමග අරියානා සිපගන්නා සේයාරු කිහිපයක් එළියට ඒමත් සමග මෙම ප‍්‍රවෘත්තිය තටු ලබා ඇත.

බටහිර අපි‍්‍රකාවේදී එබෝලා වෛරසයට ගොදුරු වූ ස්පාඤ්ඤ හෙදියකගේ සුතරල් සුනඛයා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකයෙන් ඝාතනය කිරීම ගැන එරට සත්ත්ව අවිහිංසා සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට තිබේ. 

මීලඟ ජනාධිපතිවරණය වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.

වීසා නොමැතිව රැඳී සිටීමේ චෝදනාව මත මීට වසර දෙකහමාරකට පෙර ඔස්‌ට්‍රේලියාවට පිටුවහල් කළ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ මහතා වෙනුවෙන් එදා පැනවූ දඩය එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනකු අද (09 දා) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවීමට තීරණය කර ඇත.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතාගේ 81 වැනි උපන්දිනය ඊයේ (08) දිනට යෙදී තිබුණි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික  ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි සමග ලක්බිම පුවත්පත කළ සාකච්ඡාවකි.
ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍ය ඕ.පන්නීර්සෙල්වම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වරයි වෙත   ලිපියක් යොමු කරමින්  ඉල්ලීමක් කර තිබේ.

Connet With Us