subash
බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාට පහරදීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණය පැවැත්වීමට ප්‍රථම සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ වැඩ තහනම් කළ යුතුව තිබුණු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා 'බීබීසී සංදේශයට' පැවසීය.
ආසියානු ක‍්‍රීඩා උළෙල අවසානයේ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් දෙදෙනකු දකුණු කොරියාවේදී අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.
Facebook සමාජ ජාල වෙබ් අඩවිය භාවිත කරන්නන්ගෙන් මාසිකව ගාස්තුවක් අය කිරීමට එම සමාගම තීරණය කළ බවට ඇතැම් ප්‍රවෘත්ති වෙබ් අඩවි පළ කර තිබූ පුවත අසත්‍යයක් බව Facebook සමාගම පවසයි.
ආදායම් බදු නිසිලෙස ගෙවන ශ‍්‍රී ලාංකිකයන්ට තීරු බදු රහිත වාහන පහසුකම් ඇතුළු වරප‍්‍රසාද රැසක් ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ව්‍යාජ ලෙස ෆේස් බුක් likes වැඩි කර ගැනීමේ කටයුතු වල නිරත වන්නන්ට එරෙහිව ඉදිරියටත් නඩු පවරන බව facebook ආයතනය කියයි.
''සෝභිත හිමි එක්ක එකතු වෙනවා'' - වසන්ත සේනානායක
• ලොකු ලොකු කට්ටිය වැඩක් කරන්න දෙන්නෙම නැතිලු නේද?
නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ.
රත්නපුර නගරයේදී පොලිස් සැරයන්වරයකු විසින් කාන්තාවකට ප්‍රසිද්ධියේ පහර දුන්නේ යෑයි කියන සිද්ධිය වීඩියෝ ගත කළ පුද්ගලයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණයේ සාක්‌කිකරුවකු ලෙස යොදා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.
සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට වතිකානයෙදී පාප් වහන්සේ මුණගැසීමට අවස්තාව නොලැබීම පිළිබඳව කෝපයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට තීරණය කළ බව ජනමාධ්‍ය වාර්තා කරයි.
රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පහරදී ඇත්තේ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බවත්, එම පහරදීමෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව පසුවන ඛේදනීය තත්ත්වය පිළිබිඹු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා කියයි.
