රත්නපුරේ වීඩියෝ ශිල්පියා සාක්ෂියට කැඳවයි

Published in පුවත්
Tuesday, 07 October 2014 09:55

රත්නපුර නගරයේදී පොලිස්‌ සැරයන්වරයකු විසින් කාන්තාවකට ප්‍රසිද්ධියේ පහර දුන්නේ යෑයි කියන සිද්ධිය වීඩියෝ ගත කළ පුද්ගලයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණයේ සාක්‌කිකරුවකු ලෙස යොදා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

මෙම වීඩියෝ ගත කළ පුද්ගලයා කවුරුදැයි කියා පොලිසිය හඳුනාගෙන ඇති අතර පොලිසියට වහාම පැමිණ සිද්ධිය පිළිබඳව කටඋත්තරයක්‌ ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බව ද පොලිසිය කියයි.

යම්කිසි සිද්ධියක්‌ වීඩියෝ ගතකිරීම නීතියෙන් තහනම් නැති බව ද ඕනෑම අයකුට වීඩියෝ ගතකිරීමට අයිතියක්‌ තිබෙන බව ද නීති ප්‍රශ්නයක්‌ ඔහුට බලපාන්නේ නැති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us