facebook හොර Likes දැම්මොත් නඩු Featured

Published in පුවත්
Tuesday, 07 October 2014 10:11

ව්‍යාජ ලෙස ෆේස් බුක් likes වැඩි කර ගැනීමේ කටයුතු වල නිරත වන්නන්ට එරෙහිව ඉදිරියටත් නඩු පවරන බව facebook ආයතනය කියයි.

මේ වනවිට ඒ ආකාරයට facebook ඔස්සේ ව්‍යාජ ලෙස likes ලබා ගැනීමේ නිරත වු පුද්ගලයින් අධිකරණය හමුවට යොමු කර ඩොලර් බිලියන දෙකක පමණ වන්දි මුදලක් අය කරගෙන ඇති බව එම සමාගම සදහන් කර තිබේ.

ෆේස් බුක් ආයතනය වැඩි දුරටත් සදහන් කළේ බොහෝ ව්‍යාපාර ආයතන මෙම  likes ජාවාරමට හසුවන බවයි.

මෙලෙස  likes ජාවාරම්කරුවන්  likes 10000 , 15000 පැකේජ පිටින් අලවි කරන බවත් ඒවා සැබැවින්ම  likes නොවන බවත් ෆේස් බුක් කියයි. 

මේ ආකාරයට  likes දමා ගැනීමෙන් අදාල නිෂ්පාදනය ප්‍රචලිත වීම වෙනුවට සමාගමේ කීර්ති නාමයට හානියක් බව ෆේස් බුක් පෙන්වා දෙයි.

lfn.lk )

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us