මේ වනවිට ඒ ආකාරයට facebook ඔස්සේ ව්‍යාජ ලෙස likes ලබා ගැනීමේ නිරත වු පුද්ගලයින් අධිකරණය හමුවට යොමු කර ඩොලර් බිලියන දෙකක පමණ වන්දි මුදලක් අය කරගෙන ඇති බව එම සමාගම සදහන් කර තිබේ.
ෆේස් බුක් ආයතනය වැඩි දුරටත් සදහන් කළේ බොහෝ ව්‍යාපාර ආයතන මෙම likes ජාවාරමට හසුවන බවයි.
මෙලෙස likes ජාවාරම්කරුවන් likes 10000 , 15000 පැකේජ පිටින් අලවි කරන බවත් ඒවා සැබැවින්ම likes නොවන බවත් ෆේස් බුක් කියයි.
මේ ආකාරයට likes දමා ගැනීමෙන් අදාල නිෂ්පාදනය ප්‍රචලිත වීම වෙනුවට සමාගමේ කීර්ති නාමයට හානියක් බව ෆේස් බුක් පෙන්වා දෙයි.
( lfn.lk )
ව්‍යාජ ලෙස ෆේස් බුක් likes වැඩි කර ගැනීමේ කටයුතු වල නිරත වන්නන්ට එරෙහිව ඉදිරියටත් නඩු පවරන බව facebook ආයතනය කියයි.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...