ආදායම් බදු ගෙවන අයට තීරු බදු රහිත වාහන.

Published in පුවත්
Tuesday, 07 October 2014 10:22

ආදායම් බදු නිසිලෙස ගෙවන ශ‍්‍රී ලාංකිකයන්ට තීරු බදු රහිත වාහන පහසුකම් ඇතුළු වරප‍්‍රසාද රැසක් ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

වසරකට රුපියල් දෙලක්ෂ 50,000 කට වැඩි ආදායම් බදු අඛණ්ඩව ගෙවන පුද්ගලයන් සඳහා එම බදු සහනය කි‍්‍රයාත්මක වනු ඇත. 

ඊට අමතරව, වසරකට රුපියල් මිලියනයකට වැඩි ආදායම් බදු ගෙවන පුද්ගලයන් සඳහා රන් වරප‍්‍රසාද කාඞ්පතක් නිකුත් කෙරෙන අතර, රුපියල් පන්ලක්ෂයකට වැඩි ආදායම් බදු ගෙවන පුද්ගලයන් සඳහා රිදී කාඞ්පතක් නිකුත් කෙරේ.


එම වරප‍්‍රසාද කාඞ්පත් මගින් රජයේ බැංකු සහ අනෙකුත් ආයතන, වරාය සහ ගුවන්තොටුපලදී වරප‍්‍රසාද හිමිවනු ඇත.

බදු ගෙවන්නන්ට සිය බදු වාර්තා ඉදිරිපත් කිරීමේ ක‍්‍රමවේදය ද පහසුකර ඇති බව වැඩබලන කොමසාරිස්   වසන්ති මංචනායක මහත්මිය  සඳහන් කළාය. 

මාසයකට පෙර ආදායම් බදු ගෙවන පුද්ගලයන්ට සියයට 10 ක වරප‍්‍රසාදයක් හිමිවන බවද  ඇය කියා සිටියාය .

(srilankaeconomy.com)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us