වසරකට රුපියල් දෙලක්ෂ 50,000 කට වැඩි ආදායම් බදු අඛණ්ඩව ගෙවන පුද්ගලයන් සඳහා එම බදු සහනය කි‍්‍රයාත්මක වනු ඇත.
ඊට අමතරව, වසරකට රුපියල් මිලියනයකට වැඩි ආදායම් බදු ගෙවන පුද්ගලයන් සඳහා රන් වරප‍්‍රසාද කාඞ්පතක් නිකුත් කෙරෙන අතර, රුපියල් පන්ලක්ෂයකට වැඩි ආදායම් බදු ගෙවන පුද්ගලයන් සඳහා රිදී කාඞ්පතක් නිකුත් කෙරේ.
එම වරප‍්‍රසාද කාඞ්පත් මගින් රජයේ බැංකු සහ අනෙකුත් ආයතන, වරාය සහ ගුවන්තොටුපලදී වරප‍්‍රසාද හිමිවනු ඇත.
බදු ගෙවන්නන්ට සිය බදු වාර්තා ඉදිරිපත් කිරීමේ ක‍්‍රමවේදය ද පහසුකර ඇති බව වැඩබලන කොමසාරිස් වසන්ති මංචනායක මහත්මිය සඳහන් කළාය.
මාසයකට පෙර ආදායම් බදු ගෙවන පුද්ගලයන්ට සියයට 10 ක වරප‍්‍රසාදයක් හිමිවන බවද ඇය කියා සිටියාය .
(srilankaeconomy.com)
ආදායම් බදු නිසිලෙස ගෙවන ශ‍්‍රී ලාංකිකයන්ට තීරු බදු රහිත වාහන පහසුකම් ඇතුළු වරප‍්‍රසාද රැසක් ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ‍්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ‍්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...