ලාංකික ක‍්‍රීඩකයෝ දෙදෙනකු කොරියාවේදී අතුරුදහන්

Published in ක්‍රීඩා
Tuesday, 07 October 2014 10:32

ආසියානු ක‍්‍රීඩා උළෙල අවසානයේ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් දෙදෙනකු දකුණු කොරියාවේදී අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.

ඔවුන් දකුණු කොරියාවේ රැකියා සොයා මෙලෙස පැනයන්නට ඇතැයි සැක පළකෙරෙන බව ක්‍රීඩා බලධාරීහු පවසති.

හොකී ක‍්‍රීඩකයකු වන ප‍්‍රසන්න දිසානායක නමැත්තා සහ වෙරළ අත්පන්දු ක‍්‍රීඩකයකු මෙලෙස අතුරුදහන්වී තිබේ. 

ප‍්‍රසන්න දිසානායක නමැත්තා සෙබළකු ලෙස කටයුතු කළ අයෙක් බවත් වාර්තා වන අතර නම හඳුනා නොගත් අනෙක් ක‍්‍රීඩකයාද ආරක්ෂක අංශ සාමාජිකයකුව කටයුතු කළ අයකු බව සඳහන් වේ.

2004 වසරේදීද ජර්මනියේ අත්පන්දු තරගාවලියක් අතරතුර 23 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් කණ්ඩායමක් මෙලෙස රැකියා සොයා  පැනගොස් තිබුණි.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us