ඔවුන් දකුණු කොරියාවේ රැකියා සොයා මෙලෙස පැනයන්නට ඇතැයි සැක පළකෙරෙන බව ක්‍රීඩා බලධාරීහු පවසති.
හොකී ක‍්‍රීඩකයකු වන ප‍්‍රසන්න දිසානායක නමැත්තා සහ වෙරළ අත්පන්දු ක‍්‍රීඩකයකු මෙලෙස අතුරුදහන්වී තිබේ.
ප‍්‍රසන්න දිසානායක නමැත්තා සෙබළකු ලෙස කටයුතු කළ අයෙක් බවත් වාර්තා වන අතර නම හඳුනා නොගත් අනෙක් ක‍්‍රීඩකයාද ආරක්ෂක අංශ සාමාජිකයකුව කටයුතු කළ අයකු බව සඳහන් වේ.
2004 වසරේදීද ජර්මනියේ අත්පන්දු තරගාවලියක් අතරතුර 23 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් කණ්ඩායමක් මෙලෙස රැකියා සොයා පැනගොස් තිබුණි.
ආසියානු ක‍්‍රීඩා උළෙල අවසානයේ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් දෙදෙනකු දකුණු කොරියාවේදී අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා

ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...