subash
ලිංගික අතවරයට ලක්වූ ගෘහ සේවිකාව තානාපතී නිලධාරියා සඟවා ගනී
නිවෙස් හිමියාගේ ලිංගික අතවර විඳ දරා ගත නොහැකි වූ ලෙබනනයේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක උඩ තට්ටුවකින් බිමට පැන තිබේ.
අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපතිවරයා සමඟ පසුගිය සතියේ වතිකානු සංචාරයට එක්වීම මගින් ඔහුගේ පක්ෂග්‍රාහීභාවය පැහැදිලිව ප්‍රදර්ශනය වන බව හිටපු අගවිනිසුරු සරත් සිල්වා පවසයි.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්” චණ්ඩ සුළි කුණාටුවේ බලපෑම නිසා, දිවයිනේ නිරිත දිග කොටසේ සහ උතුරු කොටසේවැසි ද දිවයිනේ සහ දිවයින අවට මුහුදේ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් දඅපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ද නතර කිරීමට සිදුව තිබේ.
මහනුවර නගරයේ විලියම් ගොපල්ලව මාවතේදී අද අලූයම සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇත.
මීට වසර පනහකට ඉහතදී විවාහ වී සාර්ථක යුග දිවියක් ගත කළ අඹුසැමි යුවළක් ඊයේ (08දා) අනුරාධපුර පිහිටි ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේදී චාරිත්‍රානුකූලව නැවතත් විවාහ දිවියට ඇතුළත් වූහ.
විදේශ රටවලට පැන ගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් රැසක් නැවත වරක් ශ්‍රී ලංකාව තුළ කොටි සංවිධානය ඒකරාශී කිරීමට ක්‍රියා කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශෂීකලා ප්‍රේමරත්න මෙනවිය ජීනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළාය.
සිය පක්ෂය භේද භින්න කිරීමට උත්සාහ දරන බවට 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' නායක සරත් ෆොන්සේකා මහතා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට චෝදනා කරයි.
