subash
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන දිනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෙළි කරයි.
එක්සත් ජාතික පක්ෂය තනිවම හෝ ජනාධිපතිවරණයකදී අවශ්‍ය සියයට 50 යි එක් ඡන්දය ලබා ගන්නේ කෙසේද දැක්වෙන ගණිතමය සූත්‍රයක් එජාප නිල වෙබ් අඩවිය විසින් (unp.lk ) එළි දක්වා තිබේ.
එක්තරා තරුණියක් සමඟ හිමිනමක් ගිටාර් වාදනයේ සිටින ජායාරූප කිහිපයක් පසුගිය ජනවාරි මාසයේ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වූ අතර එය තරමක් ආන්දෝලනාත්මක පුවතක්ද විය.
තමන්ට ගැලපෙන සහකරුවෙක් සොයා වසර 6ක් තිස්සේ බලා සිටි කාන්තාවක් තනිවම විවාහ වීමේ පුවතක් ලන්ඩනයෙන් වාර්තා වෙයි.
isis ගරිල්ලන් හා එක්වීමට සියල්ල අතහැර ගිය බව කියන ඔස්ට්‍රියාන් සිසුවියන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ වැටී ඇතැයි වාර්තා වෙයි.
ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් ලැජ්ජා වන බවත් ඒ වගේම කෝපයට පත්ව සිටින බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා සතිඅන්ත පුවත් පතකට ප්‍රකාශ කර ඇත.
