ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන දිනය ජනපති කියයි Featured

Published in පුවත්
Sunday, 12 October 2014 16:45

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන දිනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෙළි කරයි.

කිලිනොච්චියේ මහජන රැස්වීමක් අමතමින් ඒ මහතා සඳහන් කලේ ඊලාම් ඉල්ලීම නතර කරන දිනෙක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවයි.

‘සමහර පිරිස් ඊළමක් ඉල්ලනවා. රට බෙදන්න කියනවා. දෙමළ ජාතික සංධානයත් ඊට උදව් කරනවා. දෙමළ ඩයස් පෝරාවත් රටින් කෑල්ලක් කඩා ගන්න හදනවා. ඊළාම් ඉල්ලීම් නතර කළොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මුලින්ම කැමති වෙන පුද්ගලයා මමයි’ යයිද ඒ මහතා එහිදී කීය.

Last modified on Sunday, 12 October 2014 16:51

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us