මත්පැන් බදු ඉහළයයි.

Published in පුවත්
Sunday, 12 October 2014 16:51
මත්පැන් සඳහා වන බදු  ගාස්තු ඉහළ නංවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව පසුගිය සිකුරාදා දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම බදු ගාස්තු ඉහළ දමා ඇත.
 
එම ඉහළ දැමීම්වලට අනුව සම්මත සැර මත්පැන් ලීටරයක බද්ද රුපියල් 90 කින් වැඩිකර තිබේ.  බියර් වර්ග වල ඇති මද්‍යසාර සාන්ද්‍රනය 5%ට අඩු ලීටරයක බදුමිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර, බියර් වල ඇති මද්‍යසාර සාන්ද්‍රනය 5%ට වැඩි ලීටරයක බදු මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
මත්පැන් බෝතලයක මිල අදාළ සමාගම් විසින් තීරණය කිරීමට නියමිතය. 
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us