යාල්දේවිය හෙට සිට යාල්පානමට

Published in පුවත්
Sunday, 12 October 2014 09:57
යාල්දේවී දුම්රිය ප්‍රථම වරට යාපනය දක්වා ගමන් කිරීම හෙට(13) ආරම්භවීමට නියමිතව තිබේ. මෙසේ යාල්දේවිය යළි ගමන් අරඹන්නේ වසර 24 කට පසුවය.
දැනට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ කොළඹ සිට පලෙයි දක්වා පමණය. 
 
මේ අතර ප්‍රතිසංස්කරණ කරනු ලැබු කොඩිකාමන් දුම්රිය ස්ථානය ද හෙට(13)  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය. 
 
කොඩිකාමන් දුම්රිය ස්ථානය උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රධාන හැරවුම් මධ්‍යස්ථානයක් සහ වැඩිම මගීන් පිරිසක් භාවිත කරන දුම්රිය ස්ථානයකි.
 
ඉන්දීය රජය විසින් ලබාදුන් ණය සහ තාක්ෂණ ආධාර යටතේ  දුම්රිය මාර්ගයේ සහ දුම්රිය ස්ථානවල ඉදිකිරීම් අවසන් ව ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගය විවෘත කිරීමට නියමිතය. 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us