යාල්දේවිය හෙට සිට යාල්පානමට

Published in පුවත්
Sunday, 12 October 2014 09:57
යාල්දේවී දුම්රිය ප්‍රථම වරට යාපනය දක්වා ගමන් කිරීම හෙට(13) ආරම්භවීමට නියමිතව තිබේ. මෙසේ යාල්දේවිය යළි ගමන් අරඹන්නේ වසර 24 කට පසුවය.
දැනට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ කොළඹ සිට පලෙයි දක්වා පමණය. 
 
මේ අතර ප්‍රතිසංස්කරණ කරනු ලැබු කොඩිකාමන් දුම්රිය ස්ථානය ද හෙට(13)  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය. 
 
කොඩිකාමන් දුම්රිය ස්ථානය උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රධාන හැරවුම් මධ්‍යස්ථානයක් සහ වැඩිම මගීන් පිරිසක් භාවිත කරන දුම්රිය ස්ථානයකි.
 
ඉන්දීය රජය විසින් ලබාදුන් ණය සහ තාක්ෂණ ආධාර යටතේ  දුම්රිය මාර්ගයේ සහ දුම්රිය ස්ථානවල ඉදිකිරීම් අවසන් ව ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගය විවෘත කිරීමට නියමිතය. 

 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us