කෙල්ලො දෙන්නාගේ ගරිල්ලා ප්‍රේමය

Published in පුවත්
Sunday, 12 October 2014 10:08

isis ගරිල්ලන් හා එක්වීමට සියල්ල අතහැර ගිය බව කියන  ඔස්ට්‍රියාන් සිසුවියන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ වැටී ඇතැයි වාර්තා වෙයි.

17 හැවිරිදි සහ 15  හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා  පසුගිය අප්‍රේල් මාසයේ  තමන් isis ගරිල්ලන් හා එක්වීමට යන බව ලියා තබා නිවෙස් වලින් පැන ගොස් තිබේ.බොස්නියානු සම්භවයක් සහිත මෙම සිසුවියන් දෙදෙනා සදහන් කර තිබුනේ තමන් අල්ලා  දෙවියන් වෙනුවෙන් මියයාමට යන බවයි.

පසුව මෙම දෙදෙනා isis ගරිල්ලන් හා විවාහ වී  ඇති බව වාර්තා වෙයි. පසුව මෙම සිසුවියන් යොදාගෙන isis ගරිල්ලන් සිය තරුණ බල ඇණිය ශක්තිමත් කර ගැනීම සදහා පෝස්ටර් පෙළක් ද නිර්මාණය කර තිබේ.

මෙම දෙදෙනා පැනයාමෙන් පසු මෙම දෙදෙනාගේ ෆේස්බුක් ගිණුම් පිළිබදව ආරක්ෂක අංශ අවධානයෙන් සිට ඇති අතර මේ වන විට ඔවුන් එහි සදහන් කර ආකාරයට ඔවුන්ට යළි සිය නිවෙස් වෙත පැමිණිමට අවශ්‍ය වී ඇති බව සදහන් වෙයි.මෙම සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් ගැබ්බර වී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

තවත් වාර්තා වක සදහන් වුයේ මෙම දෙදෙනාගෙන් එක් අයෙක් මීට මසකට පමණ පෙර මරා දමා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිසුවියන් යළි සමාජගත කළ නොහැකි බව සදහන් කරන ආරක්ෂක අංශ ඔවුන්ට යලි නිවෙස්වලට පැමිණීම අවුරමින් කටයුතු කරන බව වාර්තා වෙයි.

lfn.lk)

kelloo

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us