චම්පිකට ආණ්ඩුව ගැන ලජ්ජයිලු. Featured

Published in පුවත්
Sunday, 12 October 2014 08:31

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් ලැජ්ජා වන බවත් ඒ වගේම කෝපයට පත්ව සිටින බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා සතිඅන්ත පුවත් පතකට ප්‍රකාශ කර ඇත.



පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අනිකුත් හවුල්කාර පක්ෂවලටත් ආණ්ඩුව සමග ප්‍රශ්න පවතින බවය. ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ.

"ජනාධිපතිවරණයක් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කාර්යාලයත් අරලා තියෙනවා. ජනාධිපතිවරණයට ලෑස්තිවීමක් තියෙනවා. නමුත් සන්ධානයේ පක්ෂ නායක හමුවක් කැඳවාලා එහෙම තීරණයක් අරගෙන නැහැ. ඇයි ජනාධිපතිරණයක් තියෙන්නේ කියන එකට උත්තරයක් නැහැ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us