subash
ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් දෙදෙනකුට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කොට තිබේ.
දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ක්‍රියා කළ පාකිස්තාන් පාසල් දැරිය මලාලා යුසෆ්සායි (Malala Yousafzai) සහ ළමා වහල් මෙහෙය සහ ළමුන් ශ්‍රමයට බැඳ තැබීමට එරෙහි ව්‍යාපාරයක නිරත කයිලාස් සත්යයාර්ති (Kailash Satyarthi) මේ දෙදෙනායි.
Tagged under
දාහත් දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග නිට්ටඹුව හොරගොල්ලේ නිවාස සංකීර්ණයේ නිවසකට ඇතුළු වී දේපල හානි සිදුකිරිමේ සිද්ධියට සැකකරුවෙකු වන නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ (09)අත්තනගල්ල අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළේය.
Tagged under
ශී‍්‍ර ලංකා දග පන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක පන්දුව දමා ගසන බවට ඉකුත් ජූලි මාසයේදී චෝදනා එල්ල වුණි.
Tagged under
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති අතර ඊයේ (09) උදෑසන රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.
Tagged under
La Nuit est encore Jeune(රැය තවම තරුණයි) මැයෙන් නිර්මිත ඉන්දික උඩුගම්පොළගේ ප‍්‍රථම වෘතාන්ත චිත‍්‍රපටයෙ මංගල ලෝක දැක්ම මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙලෙදි තිරගතවිමට නියමිතය.
Tagged under
නැගෙනහිර යුක්රේනයේදී මිසයිල ප්‍රහාරයකට ලක්ව විනාශ වූයේ යැයි පැවසෙන මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන්යානයේ සිට මියගිය 298 දෙනා අතරින් එක් අයෙකු පමණක් ඔක්සිජන් හිස් වැසිමක් පැළඳ සිටියදී හමුවූ බව නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා පවසයි.
Tagged under
දුම්රිය වැඩ වර්ජනය නිසා තැපැල් දුම්රිය ධාවනය ඇන හිටීමෙන් ඊයේ (9 ) දහවල් වන විට සාමාන්‍ය ලියුම් ලියාපදිංචි ලිපි සහ පාර්සල් ලක්‍ෂ පහකට අධික ප්‍රමාණයක් බෙදාහැරීමට නොහැකිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය ඇතුළු තැපැල් කාර්යාලවල සිරවී ඇතැයි ලංකා තැපැල් සේවා සංගමයේ ලේකම් ජයන්ත විඡේසේකර මහතා පවසයි.
Tagged under
ගෘහස්‌ථ ගෑස් සිලින්ඩරයක මිල අද (10 ) සිට රුපියල් 250 කින් අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
Tagged under
ගෲප් කැප්ටන් සචින් ටෙන්ඩුල්කාර් ගුවන් හමුදා බලය පිරික්සයි (වීඩියෝ)
Published in
පුවත්
Friday, 10 October 2014 08:33
82 වන ඉන්දීය ගුවන් හමුදා දිනය වෙනුවෙන් පැවති සංදර්ශනය පෙරේදා දිල්ලිහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
Tagged under
දුම්රිය නියාමකවරුන් ඇතුළු වෘත්තිකයින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය අදත් අඛණ්ඩව සිදු කරන බව ශ‍්‍රී ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය සඳහන් කරයි.
Tagged under
